Thursday, August 06, 2026
Follow Us
මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරයා ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි
මධ්යම පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පත් කෙරුණු ප්රජා විශේෂඥ වෛද්ය හර්ෂ සුරංග මහතා ඊයේ (05) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

 

ලෝක සෞඛ්ය සංවිධානයේ ප්රතිශක්තිකරණය පිළිබඳ විශේෂඥ වෛද්යවරයෙකු ලෙස රටවල් කිහිපයකම කටයුතු කර ඇති ඒ මහතා, මහනුවර දිස්ත්රික් ප්රජා වෛද්ය විශේෂඥවරයෙකු ලෙසද කටයුතු කළේය.