මුදල් ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත් වූ කේ.එච්.මහින්ද සිරිවර්ධන මහතා අද (20) සිය ධුරයේ වැඩභාර ගෙන තිබේ.
ඒ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය සහ භූතානය සදහා විකල්ප විධායක අධ්යක්ෂ ලෙස කටයුතු කර කර ඇත.
මෙම අවස්ථාවට භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරුන් සහ මුදල් අමාත්‍යංශයේ යටතේ වන දෙපාර්තමේන්තු වල ප්‍රධානින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.