Saturday, July 27, 2024
Follow Us
නායයාමේ රතු  නිවේදනයක්

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් සඳහා නාය යා හැකි බවට රතු නිවේදනයක් නිකුත්කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරන්නේ හෙට දහවල් 1.00 දක්වා පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා ඒ අනුව රතු නිවේදනයක් නිකුත්කළ බවයි.

 

? ? නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩයක් නිකුත් කර ඇත.    

වලංගුභාවය: 2023.12.04 දින ප.ව. 1.00 සිට 2023.12.05 දින ප.ව.1.00 දක්වා                                                                 

?? ?අනතුරු ඇඟවීමේ මට්ටම 3 - ඉවත්වන්න (රතු)

මහනුවර දිස්ත්‍රික්කය:

-පස්බාගේ කෝරලේ

?? අනතුරු ඇඟවීමේ මට්ටම 2 - අවදානයෙන් සිටින්න (ඇම්බර්)                   

ගාල්ල දිස්ත්‍රික්කය:  

- නෙළුව

කලුතර දිස්ත්‍රික්කය:

- වලල්ලාවිට

රත්නපුර දිස්ත්‍රික්කය:

- ඇලපාත

? අනතුරු ඇඟවීමේ මට්ටම 1 - විමසිලිමත් වන්න (කහ)       

ගාල්ල දිස්ත්‍රික්කය:

- නාගොඩ

කළුතර දිස්ත්‍රික්කය:

- බුලත්සිංහල

- මතුගම

මහනුවර දිස්ත්‍රික්කය:

- උඩපලාත

කෑගල්ල දිස්ත්‍රික්කය:

- බුලත්කොහුපිටිය

- අරණායක

- රුවන්වැල්ල

මාතර දිස්ත්‍රික්කය:

- පිටබැද්දර

- කොටපොල

නුවර එළිය දිස්ත්‍රික්කය:

- අඹගමුව

රත්නපුර දිස්ත්‍රික්කය:   

- ගොඩකවෙල

- ඇහැලියගොඩ   

- රත්නපුර   

- කලවාන       

- කුරුවිට

- වැලිගෙපොල

- බලංගොඩ

- ඉඹුල්පේ

- ඕපනායක

- කොලොන්න

 නායයෑම් අනතුරු ඇඟවීමේ සම්පූර්ණ නිවේදනය පහත දැක් වේ

w 4