2020 අප්‍රේල් 16 දින අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් මගින් විශේෂ වෙළඳ භාණ්ඩ බදු සහන යටතේ පොල්තෙල් ආනයනය සීමා කිරීම සඳහා පනවා තිබූ විශේෂ බද්ධ රු 100කින් අඩු කර ඇත.
එනම් කි.ග්‍රෑ. 1 කට රු 295ක් වූ බද්ද රු 195 ක් දක්වා අඩු කර ඇත. මෙය ආණ්ඩුවට කිට්ටු වී සිටින කුමන හෝ ආනයන ජාවාරම්කරුවෙකුගේ උවමනාව මත සිදුවූ දෙයක් බව සහ ඒ මගින් දේශීය පොල් කර්මාන්තයට පහර වදින බව පොල් කර්මාන්තකරුවෝ චෝදනා කරති.
(Lanka Leads)