Tuesday, March 03, 2026
Follow Us
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියලි කාලගුණ තත්ත්වයක්
දිවයිනේ බොහෝ ප්රදේශවල වියලි කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

බස්නාහිර, සබරගමුව, මධ්යම, දකුණ සහ උතුරු-මැද පළාත්වලත් වවුනියාව දිස්ත්රික්කයේත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.