Friday, April 17, 2026
Follow Us
ඉන්ධන සහ ගෑස් අර්බුධවලට ඉදිරි දින 10 තුල යම් විසදුමක් හැකි වෙයි - ජනපති පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්වාධින වූ මන්ත්‍රීවරුන් දසදෙනාගේ කණ්ඩායම අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී තිබෙනවා.

පවතින ඉන්ධන සහ ගෑස් අර්බුධවලට ඉදිරි දින 10 තුල යම් විසදුමක් ලබා දීමට හැකි වනු ඇතැයි ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මාධ්‍ය හමුවේ කියා සිටියේ.

NEth