පවතින ආර්ථික අර්බුදවලට විසදුම් ලබාදිය හැකි ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කළ හැක්කේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් තුලින් පමණක් බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.
නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක් වෙමින් ඔහු කියා සිටියේ පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම් පළමුව ණය ප්‍රතිව්‍යුහගතකරන වැඩසටහන සාර්ථක කර ගතයුතු බවයි.
Neth