Friday, January 02, 2026
Follow Us
සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහිනොකිරීමෙන් ජනතාව මුහුණ දෙන පීඩාවන් තවදුරටත් උග්‍ර වනවා - මන්ත්‍රී හර්ෂ ද සිල්වා

සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහිනොකිරීම හරහා මෙරට ජනතාව මුහුණ දෙන පීඩාවන් තවදුරටත් උග්‍ර වන බව සමගි ජන බලවේගය පවසනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ රට ගොඩගැනීමට නම් අනිවාර්්‍යයෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහිකළ යුතු බවයි.

සර්ව පාක්ෂික ආණ්ඩුව හරහා ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට සිය පක්ෂය සූදානම් බවද එහිදී ප්‍රකාශ කෙරුණා.

Neth