පක්‍ෂ, පාට භේද අමතක කර සියලු පාර්ශව එක්විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මාතර පැවති විරෝධතා පාගමනකට එක්වෙමින් සදහන් කළේ රට ගොඩනැගීම සදහා සියලු පාර්ශවයන්යන්ගෙන් සැදුම්ලත් මහජන ව්‍යාපාරයක් ගොඩනැගිය යුතු බවයි.
තරුණයන් රට භාරගෙන මෙහෙයවීමට සූදානම් නම් ඊට සහාය ලබාදීමට සූදානම් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක වැඩිදුරටත් සදහන් කළේ.
Neth