Saturday, July 05, 2025
Follow Us
ජන අරගලයට නායකත්වය දීමට සූදානම් : ගම්මන්පිල

ජන අරගලයට නායකත්වය දීමට සූදානම් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා. ඒ, අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමට පෙර ඊෙය් පස්වරුවේ නෙත් නිවුස් සමග විශේෂ සංවාදයකට එක්වෙමින්.

(Neth)