Sunday, July 06, 2025
Follow Us
ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 11ක් අද එකට එකතු වෙයි

ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 11 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන රැස්වීමක් අද පස්වරුවේ පැවැත්වෙනවා.

“මුළු රටම හරි මගට ජාතික ප්‍රකාශනය එළිදැක්වීම” යන තේමාව ඔස්සේ අද පස්වරු 03 ට කෝට්ටේ ප්‍රදේශයේ පිහිටි උත්සව ශාලාවකදී එම වැඩසටහන පැවැත්වීමට නියමිතයි.

ඊයේ රාත්‍රියේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකරගෙන් මාධ්‍යවේදීන් ඒ සම්බන්ධයෙන් කරුණු විමසිමක් කළා.

(Neth)