Foreign Minister Dinesh Gunawardena reiterated the call of the Group of 77(G-77) for adequate funding for development initiatives enabling developing countries to overcome the multifaceted challenges hindering the achievement of the Sustainable Development Goals (SDGs) in the context of the exacerbated global situation due to the pandemic and its adverse effects on trade, tourism, investment and employment.
HANOI (Reuters): Fifteen Asia-Pacific economies formed the world’s largest free trade bloc on Sunday, a China-backed deal that excludes the United States, which had left a rival Asia-Pacific grouping under President Donald Trump.
එක්සත් ජාතීන්ගේ සංවිධානය , මරණයට පත්වන කොවිඩ්19 වෛරසය ආසාදිතයන් ගේ මෘත දේහය භූමදාන කිරීමෙන් වෛරසය ව්‍යාප්ත වන බවට කිසිදු සාක්ෂියක් ලැබී නැති බව සඳහන් කරයි.
The head of the World Health Organization says the agency is “extremely concerned” by a surge of coronavirus cases, particularity in Europe and North America.
සංවර්ධනය වෙමින් පවතින රටවලට තිරසාර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීමට බාධා පමුණුවන බහුවිධ අභියෝග ජය ගැනීම සඳහා ශක්තිය දෙමින්, සංවර්ධන වැඩසටහන් සඳහා ප්‍රමාණවත් අරමුදල් ලබා දීමේ වැදගත්කම විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කරයි
ශ්‍රී ලාංකික ගෘහසේවිකාවන් අක්‍රමවත් ලෙස රැකියා සඳහා ඕමානයට ඇතුළුවිම වැළැක්වීම සඳහා ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, එරට විදේශ ගමන් බලපත්‍ර හා නේවාසිකයින් පිළිබඳ අධ්‍යක්ෂක ජනරාල් කාර්යාලය සමග එක්වෙමින් නව ක්‍රමවේදයක් හඳුන්වා දී ඇතැයි ශ්‍රී ලංක විදේශ සේව නියුක්ති කර්යාංශය පවසයි.
WASHINGTON - Another COVID-19 vaccine has shown exciting results, potentially adding millions of doses to the supply of vaccines that could be available this year.
ජර්මනියේ BioNTech ආයතනයේ ජීව සාම්පලය අනුසාරයෙන් ඇමරිකාවේ Pfizer සමාගම මඟින් නිපදවා ලොව පුරා බෙදා හැරීමට සැළසුම් කරන Covid-19 එන්නත අසාර්ථක වන ලකුණු පහලවෙමින් පවතී.
The UN Network on Migration in Sri Lanka was formally launched virtually on 11 November by the International Organisation for Migration (IOM), the UN Resident Coordinator and 11 UN entities in Sri Lanka in partnership with the Government of Sri Lanka (GoSL). Foreign Minister Dinesh Gunawardena officiated as the Chief Guest.
කොවිඩ් – 19 රෝගයෙන් ආරක්ෂාවීම සඳහා ඇමෙරිකාවේදි අත්හදාබැලූ එන්නතක් සියයට 95කින් සාර්ථක බව මොඩර්නා නමැති එම සමාගම පවසයි.
ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සඳහා චීන වෙළඳපොළ දිනා ගැනීමේ වැඩපිළිවෙලක් දියත් කෙරේ. මීට අදාළ සාකච්ඡාවක් හා ප්‍රදර්ශනයක් අන්තර්ජාලය හරහා පැවැති අතර එය වඩා සාර්ථක වූ බව චීනයේ ශ්‍රී ලංකා වැඩ බලන තානාපති කේ.කේ. යෝගනාදන් මහතා සඳහන් කෙළේය.
WASHINGTON - U.S.-China relations are at their lowest point in years following conflicts over trade and coronavirus during the administration of President Donald Trump. That is creating intense interest in President-elect Joe Biden’s China policy plans.
මෙවර ඇමරිකානු ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය රටේ ප්රජාතන්ත්රවාදයට හොඳ ලකුණක් නොවන බව හිටපු ජනාධිපති බැරක් ඔබාමා පවසා තිබේ.
ISLAMABAD, PAKISTAN - Pakistan and rival India say fierce military clashes across their frontier in disputed Kashmir have killed at least 13 people and wounded many more on both sides, with each country accusing the other of initiating the fight.
LONDON - Finland’s latest weapons in the fight against the coronavirus are named Kossi, E.T. and Miina.
The United Kingdom has assured Sri Lanka will continue to enjoy EU GSP+ benefit from 2021 post-Brexit, the Export Development Board said in a statement.
PARIS - Five years after the deadly Paris attacks that killed more than 100 people in November 2015, the country paid tribute to the victims Friday. This anniversary is taking place amid a new terror threat as France has been targeted by radical Islamists in recent months.
නිවෙස්වල සිට වැඩ කරන අයගේ වැටුපෙන් සියයට 5ක් බදු වශයෙන් අය කරගත යුතු බවට වන යෝජනාවක් බැංකුවක ආර්ථික විද්‍යාඥයන් පිරිසක් ඉදිරිපත් කර තිබේ.
Page 279 of 379