මේ වන විට දිස්ත්‍රික්ක කිහිපයකට උණුසුම් කාලගුණය ගැන අවවාදත්මක නිවේදනයක් කාලගුණවිද්‍යාත්මක දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මුලතිව්, වවුනියාව, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය සහ මොනරාගල දිස්ත්‍රික්ක සම්බන්ධයෙන් මෙම දැනුම්දීම සිදු කර තිබේ.
ඒ අනුව, මම දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදී උණුසුම දර්ශකය, එනම් මිනිස් සිරුරට "අවධානය යොමු කල යුතු" මට්ටමක පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.