Tuesday, May 13, 2025
Follow Us
Economic

Sri Lanka’s most digitally innovative bank, HNB PLC, announced the launch of AppiGo, a revolutionary platform which enables any business to rapidly establish end-to-end e-commerce capabilities with ease.

Economic

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව වසරක ස්ථාවර තැන්පතු සඳහා විශේෂ ඉහළ පොලී අනුපාත හඳුන්වා දීමට කටයුතු කර තිබේ. COVID-19 වසංගතය නිසා ඇතිවූ බලපෑමට පිළියමක් වශයෙන්, ජනතාවට සිය ස්ථාවර තැන්පතු සඳහා ලැබෙන පොලී ආදායම ඉහළ නැංවීමේ අරමුණින් DFCC බැංකුව විසින් මෙම පියවර ගෙන ඇත. මෙම විශේෂ පොලී අනුපාත අවුරුදු 55 ට වැඩි ගනුදෙනුකරුවන්ට හිමිවන අතර, ඔවුන්ට සිය තැන්පතු කල්පිරීමේදී 10% ක ඉහළ පොලියක් සහ මාසිකව පොලිය ලබාගැනීමේදී 9.75% ක සුවිශේෂී ලෙස ඉහළ පොලී අනුපාතයක් හිමි වේ.

Economic

රටේ ඇතැම් ප‍්‍රදේශවල පවතින සහල් හිඟය මහා පරිමාණ මෝල් හිමියන් විසින් කෘතිමව නිර්මාණය කරන ලද්දක් බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසනවා. එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසුවේ, සහල් මෝල් හිමියන් පාලන මිලට වඩා වැඩි මුදලකට සහල් තොග වෙළඳපොළ වෙත මුදා හැරීම මෙම තත්ත්වයට හේතු වූ බවයි.

Economic

Three types of vehicles which were cleared by the customs department on or before May 31, to be assembled in Sri Lanka, have been added to the list of automobiles that will be exempted from the luxury motor tax.

Economic

The Central Bank recently presented a spirited defence of its money printing and insisted that it had performed its duty to provide liquidity at a time when the entire country was struggling from the COVID-19 impact, and expressed confidence that it would not result in inflationary pressures and currency depreciation.

Economic

දෛනිකව එළවලූ තොග මිල ගණන් පිළිබඳ තොරතුරු සියලූම පොලිස් ස්ථාන වෙත ලබා දීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබෙනවා.

Economic

2019 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 7.8 ක් වූ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රේෂණ මේ වසරේදී සියයට 19 කින් පහත වැටෙනු ඇතැයි ලෝක බැංකුව පුරෝකථනය කර තිබේ.

Economic

The Colombo stock market ended Friday achieving its highest weekly gain since 2010 due to the All Share Price Index (ASPI) rising 8% or 361 points whilst the more active S&P SL 20 index shot up by 16%.

Economic

ආනයනික මාජරින් සහ ෆාම් තෙල් වෙනුවෙන් අය කෙරෙන බදු ඉහළ නැංවීම සඳහා රජය ගෙන ඇති තීරණය හේතුවෙන් පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉහළ නැංවීමට සිදුවනු ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

Economic

The Colombo stock market yesterday closed on a negative note, apparently losing the steam with which it rose to highest gain since 2010 last week.

Economic

The Colombo Stock Exchange (CSE) has announced extended trading hours from today.

Economic

SriLankan Airlines has downsized contract staff but no decision has been taken to suspend salaries of permanent employees, Chairman of the national carrier Ashok Pathirage said .

Economic

“As soon as the novel coronavirus (COVID-19) was announced as a pandemic, we knew the borders will be closed and it will have an adverse impact on our exports,” EDB Chairman Prabhash Subasinghe told the Daily FT.

Economic

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු කාලසීමාව හෙට (26) දින සිට දීර්ඝ කිරීමට පියවර ගෙන ති‌බේ.

Economic

The Consumer Affairs Authority (CAA) has refuted claims that the price of a gas cylinder is to be increased and added that none of the gas companies had sought an increase in the price of a gas cylinder.

Economic

ජාතික සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්යවරුන් සඳහා රුපියල් මිලියනයක සහන ණයක් හෝ රුපියල් 50000ක මාසික දීමනාවක් වසරක කාලයක් ලබාදෙන ලෙස සංචාරක වෘත්තිකයන්ගේ සංවිධානය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.

Economic

Global crude oil prices are crashing to high levels amidst the COVID-19 crisis but Sri Lankans will not benefit from it as Sri Lankan and Indian fuel retailers maintain current prices not commensurate with world price fluctuations.

Economic

2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනත යටතේ බලපත්‍රලාභී මුදල් සමාගමක් වන ‘ද ෆිනෑන්ස් කම්පැනි පී එල් සී ආයතනය’, 2008 වර්ෂයේ දී එම ආයතනය අයත් ව තිබූ සෙලින්කෝ සමාගම් සමුහයේ මූල්‍ය ආයතන ගණනාවක සිදු වූ බිඳ වැටීම හේතු කොට ගෙන දැඩි බලපෑමකට ලක් විය. එතැන් පටන් ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනයේ මූල්‍ය තත්ත්වය ක්‍රමයෙන් පසුබෑමට ලක් වූ අතර එය උග්‍ර ද්‍රවශීලතා අර්බුදයක් බවට පත් විය.