Tuesday, February 17, 2026
Follow Us
ආනයකින අර්තාපල් සඳහා බද්ද තවත් ඉහළට !

ආනයනික අර්තාපල් කිලෝවක් සඳහා වන බදු මුදල රුපියල් 50 සිට 55 දක්වා ඉහළ නංවමින් මුදල් අමාත්‍යාංශය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

විශේෂ වෙළඳ භාණ්ඩ යටතේ සිදුකර ඇති මෙම බදු ඉහළ නැංවීම මාස හතරක් සඳහා ක්‍රියාත්මක වන බවයි මුදල් අමාත්‍යාංශය පවසන්නේ.

දේශීය අර්තාපල් ගොවීන්ට ඉහළ මිලක් ලබාදීම සඳහා මෙසේ බදු ඉහළ නංවා ඇති බවත් මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

(LNW)