නව මුද්‍රණාලයාධිපති වැඩ අරඹයි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නව මුද්‍රණාලයාධිපති ලෙස කේ.ජී.පී. පුෂ්පකුමාර මහතා පත් කර තිබේ. ඔහු අද (02) මුද්‍රණ දෙපාර්තමේන්තුවේ දී සිය නව ධුරයේ වැඩ කටයුතු භාර ගත්තේය. ඔහු ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්යක්ෂ ජෙනරාල්වරයකු ලෙසද කටයුතු කරයි.