Tuesday, July 08, 2025
Follow Us
මහ බැංකුව රු. බිලියන 450 ක් මුදල් අච්චු ගසයි

මහ බැංකු ආරංචි මාර්ග අනුව පසුගිය පෙබරවාරි මාසයේ සිට ජූලි මාසය දක්වා රු. බිලියන 450 කට අධික මුදල් අච්චු ගසා මූල්‍ය වෙළඳපළට එකතුකොට ඇති බව වාර්තා වේ.

නමුත් ඒ මඟින් රටේ උද්දනමය වැඩි වීමක් සිදු නොවන බවට ද මහ බැංකු නිලධාරිහු මත පළ කරති.

එම කාලය තුළ මුදල් ගලනය සහ ව්‍යාපෘති සඳහා තවත් රු. බිලියන 509 ක් සහ රු. බිලියන 120 ක් ලබාගෙන ඇති බවද වාර්තා වේ.

(Lanka Leads)