Thursday, July 09, 2026
Follow Us
රත්‍රං මිල ඉහළට

ලෝක වෙළඳපොළේ රත්‍රං මිල යළි ඉහළ ගොස් තිබේ.

මේ වනවිට රත්‍රං අවුන්සයක් අමෙරිකානු ඩොලර් 1808 යි සත 85 ක් ලෙස අලෙවි වෙයි.

ඊයේ(17) දිනයට සාපේක්ෂව සියයට 0.7 ක වැඩිවීමක් බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

(Aruna)