Saturday, July 05, 2025
Follow Us
2019 ශ්‍රී ලංකා මහජන බැංකු වාර්තාව අගමැති වෙත පිළිගන්වයි...

2019 වර්ෂය සඳහා වන මහජන බැංකු වාර්තාව ඊයේ(03) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදෙනු ලැබිණි.


මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා විසින් විජේරාම නිලනිවසේ දී 2019 මහජන බැංකු වාර්තාව අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගන්වනු ලැබීය.
එම අවස්ථාවට මහජන බැංකුවේ වැඩ බලන සාමාන්‍යාධිකාරී බොනිපස් සිල්වා, මුල්‍ය ප්‍රධානී අසාමි අහමට් යන මහත්වරුන් සහභාගී වූහ.

(News.lk)