Tuesday, February 24, 2026
Follow Us
ආදරේ තියේ නම්
මම ඔයාට තේකක් හදලා ගේන්නද ?'
'අපි තේකක් බීලම කතා කරමු' කියන්නෙම එක විදිහක love language එකක් වෙනකොට,
ඉර ලඟම ඉපදිච්ච නගරයක් වුනත්,
ආදරේ තියේනම් එහේ,
ජීවිතේ රිද්දවන බොහොමයක් තැන්,
උණු ප්ලේන්ටි තුළ නිවේ !
 
 
| මහේල හෙට්ටිආරච්චි