Thursday, March 28, 2024
Follow Us
ඉදුනිල් දෙනයන
ආරාධනා මන් මේ උ බේ පැලට ගාටන අන්තිම දවස අය මට මෙහේ එන්න තියෙන්න එපා උ බලාගේ මේ හි ගන පිළිකනු ගානේ ලගින්න ඔනේ මිනිස්සු නෙවෙයි අපි . අපි රටේ හොද වැදගත් නම්බු කාර මිනිස්සු අදින් පස්සේ උ බෙයි අපේ කො ල් ලාගෙයි අතර කිසිම සම්බන්ධයක් තියෙන්න බැ
.
මගේ අම්මා උ බටයි උ බේ දුප්පත් කමටයි කන් පිරෙන්න දෙස් දෙවොල් ති⁣යනවා උ බ කොහොමද මැණික කිසිවක් නොකියා ඔහම බලා⁣ගෙන ඉන්නෙ මම දන්නවා උ බ මගේ හුස්මට පවා ආදරය කරනවා ඒ මගේ අම්මා නිසා උ බ ට බැරුව ඇති මොනවත් කියන්න .
වෙනදා උ බේ එක කදුලකටත් ගි නි ගන්න මගේ හදවත අද උ බේ ඇස්වල කදුළු පොකුරු දැකලාත් නිහඩයි බන් ඔව් මට මෙච්චර ආදරය කරන උ බව මට දැන් දැනෙන්නේ නැ ඒ හිත අස්සේ උ බ හිටපු තැන වෙන එ කියක් පැල පදියන් වෙලා ඉස්සර උ බව පේන්න බැරිවුනේ මගේ අම්මාට විතරයි ඒ උ බ දුප්පත් නිසා උ බේ අපේ තත්ත්වයකට ගැලපෙන් නැති නිසා . ඒත් දැන් අම්මාට විතරක් නෙවෙයි උ බව මගේ හිතෙනුත් එළියට ඇදලා දාලා ඉවරයි .
අම්මා බනිද්දී උ බ ඇස් හරවා හරවා බැලුවේ මන් දිහා උ බේ ඇස් ඇහුවා ඇයි මහත්තයා නිහඩ මට මෙච්චර අසාදාරන විදිහට බනිද්දි කියලා උ බේ අැස් අස්සේ තෙරපෙන කදුළු මම දැක්කා ඒත් ඒවා බලලා ආපහු උ බට බැදෙන්න මට ඔනේ උනේ නැ . උ බේ අහින්සක මුන දකින කොටත් මට දැන් තරහා එනවා මට හිතෙනවා උ බ උ බේ අහින්සක කම පෙන්නලා මට මගේ චේතිව නැති කරන්න හදනවා කියලා .
මහත්තයා යනවාද .
ඔව් ආරාධනා....
හැමදාම සුදු මැණික කියලා කතා කරපු උ බව මට නිකන්ම නිකන් අාරාධි වෙලා මගේ කටෙන් ආරාධනා කියලා කියද්දි සත්තමයි උ බේ ඇස් ගැස්සුනා ඒ ඇස් හතර අත⁣ට ඉරි තලලා වහින්න ලන්වන අහසක් මෙන් කදුළු කඩා හැලෙන්න ඔන්න මෙන්න තියෙද්දි යන්න හදන මාව අඩලා නවත්තන්න උ බට ඔනේ නැති නිසාද කොහෙද කදුළු දිලිසෙන ඇස් වලින් උ බ හිනාවුනා බන්.
එ් අහින්සක හිනාව අස්සේ මන් මොහතකට නතර උනත් හදිසියේ උ බෙන් ඇස් අහකට ගත්තේ චේතිව මතක් වෙලා මට දැන් චේතිව නැති කර ගන්න බැ .
හරි මහත්තයා යන්න හිත නතර වුන තැනක සතුටෙන් නවතින්න මහත්තයාට මාව දැන් එපා නම් මම තවත් බල කරලා මහත්තයාව නවත්ත ගන්න හදන එක මන් මටම කරන වන්චාවක් මෙච්චර කාලයක් හරි මේ හි ගන කෙල්ලට ආදරය දුන්නාට මහත්තයාට පින් .
උ බේ ඒ වචන පිහි පාරවල් වගේ මගේ පපුව අස්සටම කිදා බැස්සා බන් උ බේ ළග තවත් නතර වෙලා හිටියොත් උ බේ අහින්සක කම ඉස්සරහා මගේ හිත වෙනස් වෙයි කියලා මට බය හිතුනා ඒ නිසා මම හැරුණේ යන්න සදහටම උ බව මගේ ලෝකයෙන් ඉවත් කරලා දාලා යන්න . ජිවිතය කෙලවර වෙනකන් උ බේ අත අල්ලාගෙන ඉස්සරහාට යන්න මම උ බට පොරොන්දු උනා ඒ පොරොන්දු නිසාමයි මට උ බ උ බේ පිරිසිදු කමත් පූජා කරේ එහෙම පොරොන්දු වුන අත් දෙක මම අතර මැදදි අත ඇරියාට මට සමාවෙයන් .
මට හි⁣තට දැනෙන මොකුත් උ බට වචන කරලා කියන්න තෙරෙන්නේ නැ මෙච්චර කාලයක් මට පන ඇරලා ආදරය කරපු වචනයකින් වත් මගේ විස්වාසය කඩ නොකරපු උ බව ඇයි මෙ⁣හම අතරමග දාලා යන්නේ කියලා මම මගෙන්ම ඇහුවත් මට උත්තරයක් නැ ඉතින් මන් ⁣කොහම උබට උත්තර බදින්න ද. මට හිත කියන එකම දේ මට උ බ නිසා චේතිව නැති කර ගන්න බැ කියන එක විතරයි .
මගේ අම්මාටත් ඔනේ මාව චේතිට බන්දලා දෙන්න ඒ එයාගේ සල්ලි මිල මුදල් වලට මගෙත් හිතත් ඒ කිගේ රූපේට බැදිලා දැන් උ බව පේන්නේ හ තුරෙක් වගේ උ බේ ඇස් ඉස්සරහා මට තවත් නතර වෙලා ඉන්න ඔනේ උනේ නැ .
මන් යනවා ආරාධි ලබන මාසේ මගෙයි චේතිගෙයි වෙඩින් එක ඒ නිසා ආයි මගේ ජිවිතයට එන්න හදන්න එපා .
උ බේ අහින්සක ඇස් දිහා බලාගෙන ඒ වචන ටික කොහම කියලා දැන්මාද කියලා මටම තේරුම් ගන්න බැ මගේ අන්තිම වචන ටික ඇහෙද්දි උබට හීල්ලුනා ඇස් දෙකෙන්ම එකවැර කදුළු පේලි තුන හතරක් කඩාගෙන වැටුනේ මම බලාගෙන ඉද්දිම . උ බ කෙල පිඩක් ගිලගෙන ආයාසයෙන් කදුළු වාව ගත්තේ මන් වගේ උ බේ කදුළු වලට වටිනාකමක් නොදෙන එකෙක් ඉස්සරහා තවත් කදුළු වට්ටලා තේරුමක් නැ කියලා උ බට හිතුන නිසා වෙන්න ඇති .
යන්න හැරිලාත් මොකද්ද අහේතුක බලපැමකින් උ බ දිහාට මාව ඇදෙනවා වගේ දැනෙද්දි මම ආපහු හැරිලා බැලුවේ උ බේ ඇස් දෙක දිහාම ඒ ඇස් මගෙන් මාව දාලා යන්නම ඔනේද කියලා අහන්න වගේ කදුළු වලින් හරි අපුරුවට සැරසිලා ඒත් උ බේ වචන නම් එක පාරක්වත් මාව දාලා යන්න එපා මට උ බව නැතිව ඉන්න බැ කියලා කිවුවේ නැ එහෙම කියලා මගේ ගමනට බාදාවක් වෙන්න උ බට හිතෙන්නේ නැතුව ඇති හැමදාම වගේ මගේ ඇස් ඉස්සරහා ඒ අහින්සකම හිනාවෙන් මුන සරසගෙන උ බ බලාගෙන ඉන්නෙ මට උ බව දාලා යන්න ලේසි වෙන්න වෙන්න ඇති.
මම යනවා ආරාධි .....
මම තව පාරක් උ බට කියුවේ උ බේ ළගින් ඉස්සරහාට ඇදෙන්නේ නැති දෙපා වලට සවියක් වෙන්න .
හුම් මහත්තයා යන්න එකම එක පාරක් මට යන්න කලින් සුදු මැණික කියලා කතා කරලා එකම එක පුන්චිම පුන්චි හාදුවක් දෙනවාද මට ඒ ඇති මුළු ජිවිත කාලේම මහත්තයාගේ සුවදත් තෙක්ක ජිවත් වෙන්න .
උ බ හරිම අහින්සක විදිහට ඒ වචන ටික ගොත ගහලා කිවුවේ ඒත් මන් හිත් පිත් නැති එකෙක් ගානට ඒ වචන වලටත් පයින් ගහලා උ බේ අන්තිම වචන වලටත් බැ කිව්වා .
මොකද්ද ආරාධි ත මුසේ කියවන්නේ මට දැන් ආදරය කරන්න කෙල්ලෙක් ඉන්නවා තමුසේ ගාව හුරතල් වෙලා මට ඒ කිට පිටු පාන්න ඔනේ නැ ත මුසේ මගේ අතිතය විතරයි ..
කොයි ඔහම ඉන්නවා මම හැදුවේ අකමැත්තෙන් හරි උ බේ අවසන් ඉල්ලීම ඉටු කරන්න ඒත් උ බ හියක වේගයෙන් මගෙන් ඉවතට පැන්නේ හරියට තිස්තුන්දාහ කරන්ට් එක උ බට වැසුනා වගේ.
එපා මහත්තයා එපා මහත්තයා ගේ අළුත් නෝනාට අසාදාරනයක් වෙනවානම් එපා මෙච්චර දේවල් දරා ගත්ත මට මගේ අන්තිම ඉල්ලීම නොලැබුනා කියලා දරාගන්න බැරිවෙන් නැ . මට පුළුවන් මහත්තයා ... මහත්තයා යන්න ..
උ බ යන්න කියනවාත් එක්කම මම යන්න හැරුනා අඩියක් දෙකක් ඉස්සරහාට යද්දී උ බ හුස්ම අල්ලා අල්ලා හැඩුම් හිරකරගෙන උ බේ මුවෙන් පිටවෙන ඉකියේ සබ්දය මට හොදටම ඇහුණා ඒත් ඒවා බලන්න උ බ ළග නතර වෙන්න මට බැ එහෙම උනොත් මට උ බව දාලා යන්න බැරිවෙයි කියලා මගේ හිත බයයි .
උ බේ සුසුම් හඩ දුරට දුරට ඇදිලා යනවා වගේ දැනෙද්දි මගේ දෙපා වලට ආපහු විලන්ගු වැටුනේ උ බ හිතේ දුකට මොනවහරි කරගනි කියලා බයට ..
මේ ම ගුල හිත හදාගෙන යන්නවත් දෙන්නේ නැනේ සි ට් මම උ බටම හිතින් බැන බැන ආපහු හැරුණේ උ බව බලන්න උ බ පේන්න නැ උ බ ගේ ඇතුලට ම දුවලා කමක් නැ අන්තිම පාරට තව එක පාරක් හොයලා බලනවා කියලා හිතුන මම ඇරලා තිබුන දොරෙන් ඇතුලට ආවා ඒ ගේ පුරාම උ බේ පුරුදු සුවද කාත් කවුරුත් නැති උ බගේ පුන්චිම පුන්චි ගෙපැල අම්මා අප්පච්චි උ බව දාලා ගියාට පස්සේ මේක ඇතුලේ උ බ තනියෙන්මයි ජිවිතය ගැට ගහ ගත්තේ . උ බේ දුක අහලා උ බට රැකවරණයක් දුන්නේ මන් විතරයි පහුගිය දොහේම අන්තිමට මමත් උ බෙන් ප්රයෝජන අරගෙන අයින් උනා උ බට දරාගන්න බැ කියලා මම දන්නවා ඒ හැම දේම දැන ගෙනත් මට හැරෙන්න බැරි මට උ බේ වටිනා ආදරය ට වඩා මගේ හිතේ දැන් චේති ගැන තියෙන වටිනාකම වැඩි නිසා.
මම ඉරිලා ගියපු දොර තිරෙන් බැලුවේ ඇද වියනට හේත්තු වෙලා අත් දෙකෙන්ම මුහුණ වහගෙන අඩන උ බව මන් අයපහු ආව කියලා දන්නේ නැතුව උ බ මොනාද හෙමින් දොඩවනවා ..
පුතේ තාත්තා ගියපු දෙන් එයා එයාගේ සතුට හොයාගෙන ගියපුදෙන් මට පුළුවන් තනියම මගේ පුතාව හදා ගන්න ම⁣ට පුතාව ඉස්සර කරගෙන තාත්තාට වදයක් වෙලා එයාව ම⁣ගේ කර ගන්න ඔනේ නැ.
උ බේ මුවෙන් හෙමිට ගලාගෙන ගියපු වචන පෙල මගේ ආත්මයම හෙල්ලුවා ඔව් උ බ හරි උ බ දරුවා ගැන කිවිවොත් මට චේතිව අත ඇරලා උ බ ව තෝර ගන්න වෙනවා මගේ හිත ඒ වෙලාවේ කිවුවේ උ බ ඒ රහස මගේනුයි ලෝකයාගෙනුයි වහන් කරගෙන ඉන්න එක හොදයි කියලා.
-Dilrushi Yapabandara