Tuesday, February 24, 2026
Follow Us
ආගමට සමකල හැකි වෙනත් අපාරාධයක් මිහිපිට නැත

1473-1543 පෝලන්ත ජාතික කොපනිකස් විසින් සූර්යා පෘථිවිය වටේ වෙනුවට පෘථිවිය සූර්යා වටා ගමන් කරන බව කියන සිද්ධාන්තය ඉදිරිපත් කරන්නෙ එය සොයාගෙන වසර 30 කට පසු මරණ දඩුවමෙන් බේරීම සදහා තම මරණ මංචකයේදීය.


ඔහු පළකල සිද්ධාන්තය අනුමත කිරීම නිසා ඉතාලි ජාතික බෲනෝට(1594-1600) සිය ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවිය.අට අවුරැදු නඩු විභාගයකින් පසු ඔහු රෝමයේදී පණපිටින් පුළුස්සා මරා දමනලදී.