Thursday, March 26, 2026
Follow Us
නෑ සර් මම කලේ නෑ

හොරකමක් කල මිනීමැරුමක් කල කෙනෙක්ගෙන් ප්‍රශ්න කරත්දි මෙික කලේ ඔහේද කියල
" නෑ සර් මම කලේ නෑ " කියල කියන එක සාමාන්‍යයෙන් ඇසෙන දෙයක්.


ඒකට හේතුව මෙි මොහොතේ පවතින මනුස්සයා නෙවෙි ඊට පස්සෙ පවතින්නෙ.
ඇත්තටම අර ප්‍රශ්න කරන වෙලාවෙි මනුස්සයා නෙවෙි ඒක කරල තියෙන්නෙ ඊට කලින් කාලයක් තුල ගත කරපු මනුස්සයා..
එහෙම බලද්දි ඒක දීර්ඝ සාකච්චාවට ගත යුතු මාතෘකාවක්...
ඊයෙ ඔයත් එක්ක තරහ වෙච්ච රණ්ඩු වෙච්ච මනුස්සයෙක් ආපහු මොකුත් නොවුනා වගේ කතා කරන්නෙත් හැසිරෙන්නෙත් දැන් ඉන්නෙ ඊයෙ හිටිය පුද්ගලයා නොවුන හින්දයි....හැබැයි ඔිකට පුංචි බැරියර් එකක් හදල තියෙනව ලැජ්ජාව කියල..