Sunday, August 30, 2026
Follow Us
ජීවත්ව සිටියදී...

ජීවත්ව සිටියදී මිනිසුන් ගැන සොයා බලන්න.ලෝබ නැතුව ආදරේ දෙන්න. ගරු කරන්න.සතුටු කරන්න.


මිය ගිය පසු සොහොන් කොත් බදා ගෙන හඬා වැටුනද,,එහි ඔවුන් නැත..!?
අයි-I~