Wednesday, March 25, 2026
Follow Us
විවාහය දින තාත්තා වූ ඔහු..

අනතුරකින් මියගිය සුපිරි හොලිවුඩ් නළුවෙකු වූ Paul Walkerගේ දියණිය Meadow Rain Walker පසුගියදා විවාහ වුනා. ඇගේ පියා වෙනුවට එදා ඇයව විවාහ උත්සවයට කැදවාගෙන ආවේ Paul Walkerගේ හොදම මිතුරෙකු වුනු සුපිරි හොලිවුඩ් නළුවෙකු වන Vin Diesel. මෙය ඉතාමත් සංවේදී අවස්තාවක් වුනු අතර විදෙස් මාධ්‍ය මෙය ඉතා ඉහලින් වාර්තා කර තිබුනා.