Thursday, April 17, 2025
Follow Us
වැටිල තියෙනවද...?
වැටිල තියෙනවද...? නැති වෙන්න බෑ නේද..? ජීවිතේ කවද හරි දවසක මොකක් හරි හේතුවක් / ගැටළුවක් නිසා මිනිස්සු වැටෙනව තමයි. ජීවත් වෙනව කියන්නෙම මේ වැටීම් සහ නැගිටීම්. වැටෙන්න, හැබැයි වැටිල ඉන්න එපා. ආයෙ නැගිටින්න. ඒ හයිය තියෙන්නෙ ඔයාටමයි. වෙන කාටවත් නෙමෙයි. සමහර අය වාසනාවන්තයි වෙන්න පුලුවන්. වැටෙනකොට නැගිටින්න හයියක් වෙන්න පිටිපස්සෙ කෙනෙක් හෝ කිහිප දෙනෙක් ඉන්නව කියන්නෙත් වාසනාවක් තමයි. හැබැයි එහෙම කවුරුත්ම නැතත් තනියම නැගිටින්න උත්සාහ කරන්න ඔයාට පුලුවන් නම්.....
ඒක තවත් ශ්ක්තිමත්. ඒ හයිය හදාගන්න එක කරන්න පුලුවන් ඔයාටමයි. ඒ නිසා නැගිටින්න, සූදානම් වෙන්න. මොන මොන දේ සිදුවුනත් නවතින්න එපා. ආව ගමන ඉස්සරහටම යන්න.
 
Nisanka

nisa