Friday, January 23, 2026
Follow Us
හදවතේ නොලී තැන්
හදවතේ නොලී තැන්
රහ කරල ලීව
කවිත් මහ හුගක් ඇති
ලිය ලියා මැකුව
පුරාතන කාවයන්
හරි රහට කීව
ලියන්න ට දන්නවද
ඔයා මේ මාව.....
ආශනී ජයසුන්දර