Tuesday, March 17, 2026
Follow Us
මට ආයේ නම් බොරු කියන්න බෑ
මට හෑල්ලක් ලියන්න ඕනේ
වෙන කවුරුත් ගැන නෙවෙයි උඹ ගැන
ආරම්භය මාර ලස්සනයි
ආරම්භය....ඒක විතරක් තිබ්බම ඇති.........

මං හෑල්ල ලියන වෙලාවේ ඔයා සීතලෙන්

වැස්ස වැඩි නුවරට හොදටම මං දන්නවා
අන්තිම දවස මගෙත් නුවර සීතලෙන් ඉන්න
නුවරට නුවරක් හදන්න නම් ඔයා ඕනේ........
 
නුවර ...මාතලේ ... රත්තොට ... පහුවුනාම
රිවස්ටන් ... අන්තිමට ඔයා දාලා යන්න වෙනතැන
සබඳතා නැති වෙයි පපුව හිල් කරපුවා ඉතිරි වෙයි
" මට ආයේ නම් බොරු කියන්න බෑ මැණික "
 
නිර්වාණ ....