Monday, June 22, 2026
Follow Us
දිනුම එනවා ළඟදිම
තවම පුංචියි
කියලා හිතුවට
හිතින් හයියයි මහ මෙර තරම්......
දුක් වැඩියි
වාගේ කියා දැනුනට
දුක් වින්දා අහසට වැඩි තරම්.....
කදුලු වියැකෙයි
හැඩූව බොහොමට
හොරැහින් හැඩූවා අපමන තරම්....
දිනක පියඹයි
සිසාරා ඔබ මොබ
දිනුම එනවා ළඟදිම ඉස්තරම්.......
 
නිසි