Saturday, April 19, 2025
Follow Us
රැගෙන ගිය අහිමි ප්‍රේමය
ඉමක් නොපෙනෙන ගමනාන්තයක...
ඔබත් මමත් අද දෙතැනක.....
හිමි උනත් අහිමි නුබ මට....
අමතක නොවෙන මතයක්මයි මට....

 

ඇවිද ගිය මං මාවත් වල....
ඉර ගිලී යන හවස් වල...
ඉවත හමනා සුළං වල...
ඇත්තෙ නුබෙ මතකය පමණක්ම විය.....
දරා ගත නොහැකි විට ...
කකියනවා හදවත...
කොහිද ඔබ සඳවත...
රැගෙන ගියෙ මගෙ අහිමි ප්රේමය...