Monday, February 02, 2026
Follow Us
බලා හිදිමි
සිතුවිලි ලග ඉදන් දැල්වු මදහසට....
මහාමෙරක් බලාපොරොත්තු තිබුනා හදවතට.....
අහිමි බව දැන දැනත්
ලන්වෙන්න හැදුවාට......
සත්තමයි මට නොවේ සද අයිති අහාසට.....
වයිවර්න පාට තරැ අතර දිලෙන කොට....
ලන්වුනේ හැමදාම සනසාර පුරැද්දට... ...
පනගැහෙන හදවත සද දහාරේ තෙමන්නනට.....
බලා ඉමි අහිමි වු පුරහදම දකින්නට.......
 
සඳමිණී සෙව්වන්දි