Thursday, March 19, 2026
Follow Us
සිත නිවන පෙම්
රැකීමට හැකි පෙමක් ළඟ
ආදරය සොඳුරුයි වරින් වර
මිදෙන්නට අවැසි වූ සිතක් ළඟ
වදන් රළු වේවී දුක් බර

 නිවෙන්නට හැකිනම් ළගින් හිද

කතා නොකරන දෙබස් විද විද
සත්තකින් දැන් නුබට ඇවැසිම
සිතේ සැනසුම පමණකි තව
ඉතින් සොඳුර
වරක් නොසිතා මදක් නවතිනු
සිත නිවන පෙම් හදවතක් ළඟ .....?
 

-දිනූවී