Sunday, September 08, 2024
Follow Us
ඔහු සමුදුරක්
දැකගන්න කල්පයක්
පෙරුම් පිරු ඇස්දෙකක්
දුටුව එක තත්පරෙත්
දැනුන හැඟුම් කප්පරක්
හිත අස්සෙ පොදිගැහුන
ආදරේ මහමෙරක්
වෙරළෙ වැලි කැටය මම
ඒත් ඔහු සමුදුරක්......
-අනූ