Sunday, September 08, 2024
Follow Us
ඉස්සර මට කියපු සුන්දර කතා
ඉස්සර මට කියපු සුන්දර කතා දැන් එයාටත් කියනවා ඇති...
ඉස්සර මට ආව call, msg ඒ විදියටම එයාටත් යවනවා ඇති..

 

හැබැයි විස්වාසයි. මං තරම් ඔයාට ආදරේ කරන්නනම් ඒ කාටවත්ම බැරි වේවී...
මට නැති වුනේ මට ආදරේ නොකරන කෙනෙක්...
ඔයාට නැතිවුනේ ඔයා වෙනුවෙන් ලෝකයක් වුනත් අත් හරින්න හිටපු කෙනෙක්...
තරහා නෑ.
මොකද මං දන්නවා දැන් ඔයා කව්ද කියල හොඳටම...
 
-මදු