Sunday, March 22, 2026
Follow Us
පරිස්සම් කර
 
පරිස්සම් කර
දෙවොල පුදදුන් දෙපාමුල කන්යාවී ...
පෙරුම් පිරුවා
පෙරුම් පිරුවා
පුරන්නට පති පාරමී ...
නිදොස් කොට නිදහස් වෙනා සිහිනේ ...
මා තුලින් මා සොයායන සහනේ ...
දැල්වෙමින් නිවෙනා සිහින අම්බලමේ ...
දැල්ල නිරුදක හුදකලාවේ ...
පසක් කල යුතු මගෙන් මා සොයනා ...
සසර සයුරේ නිවන මා නොවනා ...
කඳුළු හංගා නොගෙන හිරු අහසේ ...
සඳට මල් පුබුදයිද හොර රහසේ ...
සිත් ගැබේ සිතුවිලි උපද්දා ...
සිනාසෙයි මරු මග වරද්දා ...
...ශ්රීමතී වල්පොල...