Sunday, March 22, 2026
Follow Us
නුඹ නමට වෙන්වුණු හිතක්
ජීවිතේ මහ හිස් පොතක්
නුඹ දුන්නා මට කවි හිතක්
පෙරල පෙරලා පිටු පුරා මම
ලිව්වා මගෙ ආදරේ බිඳක්......

කියවන්න පොත එක් වරක්

කවි නොවේ එය ප්රේමයක්
වචන ගොළුවුනු තැනක ගිළිහුණු
නුඹ නමට වෙන්වුණු හිතක්......
 
නිශා (කිංකිණි)✍