Monday, February 02, 2026
Follow Us
රෝහලක ඇදක
ජීවිතය බෙදාගත්තෙ දෙන්නෙක් උනාට
වෙන්වීම දරා ගන්න උනේ එක්කෙනෙක්ටයි බැදීමක..
ප්රේමය ඇතිවුනේ හිතක උනාට
විවාහය ලියවුණේ සමාජයට ඕන විදිහටයි හැමදාම....
ආදරය ඇතුලේ හෙව්වේ සැනසීම උනාට
මිනිසුන්ට අහිමි උනේම හිතේ සැනසීම......
අඩ අඩා ආදරය ඉල්ලූ සමහරක් මිනිස්සූ
මං දැක්කා තනිවම කියවනවා රෝහලක ඇදක....
_සෙනු