Monday, April 29, 2024
Follow Us
හැඩ වෙනස් වී යන්නටත්
කල් මරා අපි මුණ ගැසී
කාලයක් තද ඌ දෙයින්
පිට කරන්නට වෙර අරං
තුරුළු කරගති වල් කමින්

 

හදිස්සියකින් තෙත් කරං
ඈ ඇවිත් මුණ ගැහුනොතින්
තාල අමුණා පද වැලක්
වයමි අමතක නොවේ නම්
උඩු කයම නිරුවත් කරන්
උලුප්පා ඇස් පිය උනත්
සූප්පා ඇගෙ තොල් අගත්
ඇවිස්සේ මම තව තවත්
අත ගගා මල් පෙති අගත්
පැන් පොදක් රූටා ගියත්
ගල් දිගේ පහළට ගලත්
කෑ ගසයි ඈ තව තවත්
ඉඹ ඉඹා ඇගෙ කන් අගත්
රස බලයි මා තන් අගත්
ඉගි මරා ඈ ලං කරත්
රස බලයි මල් පෙති අගත්
ගැට ගසා අත් රැහැනකත්
දග කරයි ඉවසුම් නැතත්
පද්දමින් හයියෙන් තවත්
හැඩ වෙනස් වී යන්නටත්
 
-රාග තාල