Monday, February 02, 2026
Follow Us
හැමෝටම හම්බවෙන්න ඕනේ
හැමෝටම හම්බවෙන්න ඕනේ,
ඔයා නැති වෙලාවට මුන දෙක කරගන්න,
නමුත් පාලුව දරගෙන ඉන්න.

 

මොන ලෝකෙක යන්න හැදුවත් නීති නොදා හා කියන,
නමුත් හැමතිස්සෙම හොයලා බලන.
දැනුවත්ව හරි නොදැනුවත්ව හරි හිත රිදුනම ඉක්මනින් දුක්වෙන,
නමුත් ඔයාව දරගෙන ඉන්න.
මොකක් හරි ප්රශ්නයක් වුනාම තරහා වෙලා යන,
නමුත් හැරුණු තැපැලෙන් හොයං ඒන.
ආදරෙයි ආදරෙයි කියලා නිතර නොකියන,
නමුත් පැලෙන්න ආදරෙ කරන.
ලොකු ලොකු දේවල් ගැන හීන මවාගෙන ඉන්න,
නමුත් හම්බෙන පොඩි දෙයිනූත් සතුටු වෙන;
ප්රේමයක්