Monday, February 02, 2026
Follow Us
හිතක් නැතුව ඇති
හිතක් නැතුව ඇති
වෙන එකෙක් ඇති
මගේ ආදරෙන්
නුබට වැඩ නැති

 

එහෙම හිතුනත්
මතක් නොවෙනා වෙලාවක් නැති
නුබට වගක් නැති
මට කිසිවෙක් නැති
මම ඇහුවේ නැති
නුබත් කීවේ නැති
නුබට වෙන් උන
මගේ හද ඇති
මම වැරදි ඇති
නුබත් හරි ඇති
ආදරේ හැටි
මෙහෙම වෙන්න ඇති

-Arty Sahan Guru