Friday, May 03, 2024
Follow Us
ආදරේ 
අසම්පුර්ණයි තමයි
නමුත් ඒ ආදර කතා තමයි
ලස්සනම, ආදරණීයම
ඔව්, ම⁣ට රිදුනා
කොයිතරම් ද දන්නවද
මට මාව නැතිවුනා
ඒත් ඒ මතක...
මාව අලුතින් ඉපැද්දුවා
ඉගැන්නුවා මට
හිනාවෙන්න මං වෙනුවෙන්
මං එක්ක මට හිනාවෙන්න
ඒ මතක මට වාරු දුන්නා
ඉතිං සබඳ ආයෙමත්
මුණගැහේවි අපි
ඊලඟ ජීවිතේදිත්
එතෙක්... මම නවතින්නම්...
ආදරෙයි..
 
TheraDora