Tuesday, June 23, 2026
Follow Us
මව් සෙනෙහසට
මහමායා වරැ ලෙස
මව ගෙට වඩිනා සද
පවන විලස දැනෙන
ඒ මව් සෙනෙහෙට
නිමක් නැතිද මා අම්මේ...
මතුවන දුක් ගිනි කෙලෙසක
දැරැවාද මගේ අම්මේ
භව ගමන දුර බව රළුම බව
දැනුනාද ...පෙරහැරක පුර සේ වැඩි
තුන් සරණක හඩ අසන්නට වත්
සිත දරැ සෙනෙහෙන් මිදුනාද......අම්මේ....
ඒ නමුදු සැනසුම ක සුසුමක්..හදට
දැනුනාද..කෙදිනක හෝ...දිවියේ
බැහැරක සිත දුවනවාද කෙදිනක හෝ
දරැ සුවදට ඉව අල්ලා.ඒ හඩම සොයනවාම මිස
...සුනා..