Tuesday, June 23, 2026
Follow Us
නිමාවක් නොමැතිව
හිමින්..හිත පිරි මැද යන්න ඈතක
ඇයිද හිමිසද..නො විසදෙන
පැන ලග.බැදීමක වටිනාම
සෙනෙහස මේතරම් ...දී..
මට සිලුටුව සුමට වූ සිත..කීවේම
තනිවෙන්න ඔබ සමග පෙු්මයෙන්
හිමි වුනත් සදා කාලික
නොවූ සෙනෙහස ක්ව..මුත්
නිවුනා... ඔබ ලග සත්තයි ......
මට මගේ හදවතට කියන්න ඉතිං
බිදලා සිද බිද දාලා ඇයි ගියේ කියලා
කොතක සැනසුම සේ බැතින්. පිදූ
සෙත් කවක අනුරැව දුටිමි මා ඔබ ලග
නිමාවක් නො මැතිවම..හීන..දුටු
නෙත් ඉදිරියේ ඉටි සේ දියව ගිය...
අහිමිව යන්න කිම රං ආවේ..
අවුලන්නට.මා හදගැබම වියෝ වෙන්.මෙසේ
මියෙන්න ද ඔබ තුරැලේම සදා කාලික
සුවයම වෙත ඔබ ලගම..තබා
හුස්ම සොයන්නද ඈතක ඔබ ගිය පසු
මට මා අහිමි වන බැවින්.........
සුපැතුමම ඔබමයි ඒ සද එළිය....හිමිසද
තරැ එළයද...කදුලු බිදුද ඔබයි සංසාරෙ
බලා ඉන්න වා මා තව දවසක් එනතුරා
හිමියනේ..ඒ ඔබේ මැණික .....
....සුනා....