Thursday, March 26, 2026
Follow Us
ජීවිතේ හෝරාවක්
පුංචී තේ සාදයක්
පාට පිරුණු හෝරාවක

 

කමක් නෑ කතා නොකලට
කමක් නෑ හිනා නොවුනට
අපිට පුලුවන් ඉඳන් ඉන්න
නිශ්ශබ්දව පහසුවට
අපිට පුලුවන් රස විඳින්න
ජීවිතේ හෝරාවක් රස තේකක් එක්ක
 

=Dear Fantasia