Details Created: 15 November 2023 කඳුළු පුරවා කදුලු පුරවාපු රතුවුන ඇස් දරන්.. පැය ගනන් නොනිදාම නුබ සිහි කල තරම්... පිටු පිටින් නුබටම ලියූ කවි සිතක්... කිම හඩන්නෙ කිසිදිනෙක නොමවූ ලෙසින් -තීකා.