Thursday, September 24, 2026
Follow Us
පිරිමි හරි අපූරුවට ලිස්සයි
පිරිමියට අගය තිබුනේ
ඇය ළඟට ගන්නා තුරුමයි
ඇයට ඔහුවම අවැසි වෙනකොට
ඇය පයට පෑගෙන
දූවිල්ලක්ම පමණයි
නොයන ලෙස ඉකිබිදිනකොට ඇය
මට ලැබෙන්නෙ මොනවද විමසයි
ළඟම තිබු වටිනාම දේ ගෙන
පිරිමි හරි අපූරුවට ලිස්සයි
 
-ආගන්තුක ලියන්නී