Tuesday, June 23, 2026
Follow Us
බඩගින්නෙ ආ නිසා
උදෑසන අම්මා
හිල් තිබ්බ පොඩි වළඳ කූරු ගෑ හින්දා...
පාවෙලා ගිය සුසුම
පොඩි බිත්ති පහුකරන් මට ඇහුන හින්දා...
ගොඩක් පොඩි බත් අහුර
කිරිත් නැති නංගියට අනල කැවු හින්දා...
ගුටි කන්න වේවිදෝ
අකුරු මතකත් නෑ අනේ මට ගොඩක් බඩගිනි හින්දා......

-Prajapathi Foundation