Tuesday, June 23, 2026
Follow Us
නොකී කතාවක
නොකී කතාවක
රූප ඇඳුනේ කෙලෙසෙද?
දඟකාර නුඹ වෙත
හිත ඇදුනේ කෙලෙසද?
මාද විසේකාර බැව්
ඔබට හැඟුනේ කෙලෙසද?
කියා දෙන්න ආදරියේ
මා නුබට බැදුනේ කෙලෙසද?