අනොරා වැහි වහින දවසට
කීරි ගැහෙනා සීතලට මම
සෙව්වමුත් උනුසුමක් පපුවට
ඇවිලුනා පපු කදම වැස්සෙම.......
මොනරැ රැගුවට වැස්ස එනකොට
උන්ගෙහිත් වල සතුට පිරිලාම
සෙබඩ වාගේ මාත් තෙමුනෙම
කදුලු දියකර යන්න වැස්සෙම.......
පිරිමි පපුවල හෙව්ව සෙනෙහස
පායන්න පෙර ළදරු පින්නෙම
රතට උනුවන නහර වැල්වල
හැගුම් දියඋනා අකුනු සැරටම......
පිරී තිබුනත් සුමට සිරැරම
පසකලා රළු අල්ලෙ කරගැට
මිරිකපන් මගේ දෙතන හරියම
රතට උනුවෙලා නහර ඔක්කොම......
පයෝදර තුඩ ගිලිහිලා මට
පිරිමි හිත්වල කොහෙද සෙනෙහස
විඩාබර වි දෙනෙත් හොදටම
කදුලු පලයන් අනෝරා මැද.........
කවි සිතුවිලි