Sunday, April 20, 2025
Follow Us
තප්පරයක් ඇති
තප්පරයක් ඇති
උබ ලග නිවෙන්න
චුටී හාද්දකට පුළුවන්
ගොඩක් දේ කරන්න
වැස්සකට පුළුවන්
සමහර තැන් පවා
අමතක කරන්න
ඉතින් උබටත්
ඒ ඇති දගකාරකම් කරන්න
ආදරෙ ලග
කොහින්ද සීමා
අසම්මත යැයි කියන්න
නිවෙන උබ ලග
මටත් සිදුවුනා
ටිකක් ඔච්චම් කරන්න
වැහි පොදේ හිතලේ
උබට ගුලි වෙන්න
ඔයාටත් හිතෙන් ඇති
මාව හිමීට ඉබින්න
කාටවත් බැ ඒකට
රාග යැයි කියන්න
සමහර හැගිම් අවදිවෙන්න
වැහි පොදම වැටෙන්න
 
-මල්ශි